යටිපතුල සුවපත් කරන ස්වාභාවිකව ක්‍රම 10

යටිපතුල සුවපත් කරන්න.නිවසේදී කරන්න පුලුවන් ප්‍රතිකාර 10 දැන ගනිමු.
ප්‍රතිඵල 100%

1.කතුරුමුරුංගා කොළ යුශ බටර් සමග මිශ්‍ර කර ආලේප කරන්න.
2.තල කබලේ බැද ගිතෙල් වලුන් අඹරා ගාන්න.
3.මද උණුසුම් ජලයට ලුණු,දෙහි යුශ ,ග්ලසරින්,රෝස වතුර එකතු කර ආලේප කරන්න.
4.වැස්ලින් ලෙමන් යුශ සමග එකතු කර ආලේප කරන්න.
5.එළවළු තෙල් ආලේප කරන්න.
6.විනාකිරි ,ලුණු කුඩු බේකින් සෝඩා එකතු කර ආලේප කරන්න .
7.දෙහි යුශ  බේකින් සෝඩා එකතු කර ආලේප කරන්න .
8.කොහොඹ කොළ යුශ  මීපැණි  එකතු කර ආලේප කරන්න .
9.කෝමාරිකා ජෙල් විටමින් E එකතු කර ආලේප කරන්න.
10.කෙසෙල්ගෙඩි ,බටර් සමග එකතු කර ආලේප කරන්න.

මම ආලේප නින්දට පෙර ආලේපයෙන් වැඩි ප්‍රතිඵල ලබා ගත් හැකි .
උදෑසන සෝදා හරින්න.

මතක  තබා ගත යුතු කරැණු
යටි පතුල හොදින් පිරිසිදු කර ගන්න.
*පියුමික් ස්ටොන් එකක් ආධාරයෙන් පිරිසිදු කරන්න.
*පරණ රේසර් එකකින් තුවාල නැති පැළුණු සම පිරිසිදු කරන්න.



Comments