රන්වන් පාට වෙන්න ඕනිද?


                කැරට් පානය

කැරට්  විටමින්A බහුල එළවළු වර්ගයක් නිසා සම පැහැපත් කරයි.

සමට ලැබෙන ප්‍රතිඵල
🌷සම රැක ගැනීමට මෙන්ම සම පැහැපත් කරයි.
🌷කුරෑළැ අසාදන වලකායි.
🌷සමේ පැහැදිලි වෙනසක් ඇති කරයි.
🌷රන්වන් ඇහැති සමක ලබා දෙයි
🌷සමේ කුඩා සිදුරැ වසයි.
🌷අසාදිත සමට වඩා යෝග්‍ය වේ.

🌻භාවිතය
කැරට් හොදින් සෝදා පිරිසිදු කර ගන්න.
කුඩා කැබලි වලට කපන්න.
වතුර ග්ලාස් එකකට කැරට් ගෙඩි 2 යොදන්න.
හොදින් බෙන්ඩර් කර ගන්න.
 Ice cube දමා පානය කරන්න.

සතියක් දිනපතා පානයෙන් ඉක්මන් ප්‍රතිඵල ලැබේ.

Comments