අකලට කෙස් සුදු වන එක ඉක්මනින් නවතාලයි .

                         වදමල් hair oil

අපේ රටේ බහුලව දක්නට ලැබෙන වදමල් වලින් හිසකෙස්  සත්කාර කල හැකි බව ඔබ දන්නවද ?
 වදමල්වල විටමින් A ,C බහුලව ඇති නිසා හිසට හොදම ප්‍රතිකාරයක් වේ.

🌺හිසකෙස්  වර්ධනයට
 🌺අකලට පැසුණු හිසකෙස් යතා තත්වයට පත් කර ගැනීමට උපකාරී වේ.
🌺එසේම කෙස් අග පැලීම වලකයි.
🌺හිස්සොරි වලකයි.
🌺කෙස් අධිකව වැටිම වලකයි.
🌺වරළස කළු පැහැ ගන්වයි.
🌺හිසකෙස් වල කැදලි ස්වාභාවය අඩුකර සුසිනිදු කෙස් කළඹක් ලබා දෙයි.
🌺වියළි හිසකෙස්වකට හොදම ප්‍රතිකාරකයකි.
🌺ස්වාභාවිකව කන්ඩිෂන් එකකි.

සාදා ගන්නා ක්‍රමය-

වදමල් ,කොළ
පිරිසිදු පොල් තෙල්

බදුනක් ලිපතබා  පොල්තෙල්  දමා එයට වදම කොළ ,මල් එකතුකර මද ගින්දරේ හිදෙන්නට තබන්න.
පැය භාගයක් පමණ වන විට කවලම් කරන්න.හොදින් තෙල් හිදුනු පසු පෙරා ගන්න.
බෝතලයක් අසුරා  දිනපතා භාවිතා කරන්න.
 හොදින් හිසකෙස් හා හිස් කබලේ ආලේපයෙන් හොදම ප්‍රතිඵල ලබා ගත හැක
.

Comments