කෝමාරිකා ෆේස් පැක්

           පැහැපත් සමක් ලබා ගන්න

කෝමරිකා පැලයක් නැති නිවසක් ලංකාවේ නැති තරම්නේ, පැහැපත් වෙන්න කැමති ඔබට ස්වාභාවිකව අමුද්‍රව්‍ය වලින් පැක් එකක් හදන්න අද කියලා දෙන්නම්...
කෝමාරිකා වලින් අපේ සමට ලැබෙන වාසි

🌷සමේ තෙතමනය රකින
🌷සම පැහැපත් කරයි.
🌷සම නීරෝගී කරයි.
🌷අදුරැ ලප අඩු කරයි
🌷කූරැළැ සුවපත් කරයි.
🌷හිරැකිරනණින් පිලිස්සුන සමට හොදම විසදුමයි.
🌷වියළි සම සුවපත් කරයි.
🌷stech mark වලටත් හොදම ස්වාභාවිකව විසදුම් කාරකයක් නේ.

අවශ්‍ය ද්‍රව්‍ය :

වෙනිවැල් කුඩු
කහ කුඩු
කෝමාරිකා ජෙල්
පොල්තෙල්

කෝමාරිකා ජෙල් සදා ගන්න .කෝමාරිකා පිත්තෙන් මදය වෙන් කර වතුර නොයොදා අඹරා ගන්න.

අමුද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර ,පිරිසිදු කරන ලද මුහුණේ ආලේප කරන්න .
විනාඩි 20කට පසු සෝදා හරින්න.
ඉක්මනින් ප්‍රතිඵල සදහා සතියට දෙවරක් ආලේප කරන්න.





Comments