සුසිනිදු සමක් හදා ගන්නෙ මෙහෙමයි.🏵️



❤Body pack and scrub❤

ඔන්න අද කියලා දෙන්නම් ,
ශරීරයේ මැරැණු සම ඉවත් කර පැහැපත් සුසිනිදු සමක් ලබා ගන්නේ කොහොමද කියලා.
🌷කෝමාරිකා වලින් සමට ලැබෙන වාසි
🥀ශරීරය පැහැපත් වේ.
🥀තෙතමනය රැක දෙයි.
🥀හිරැ කිරණින් පිලිස්සුන සම සුවපත් කරයි.
🥀Strech mark අඩු කරයි.
🥀සම සුසිනිදු කරයි.
🥀ලප කැලැල් දුරැලීම .
🌺කහ කුඩු ශරීරයේ විශබීජ නසයි.රන්වන් ඩමක් ලබා දෙයි .skin tone එක එකම ආකාරයට පවත්වා ගන්න උපකාරී වෙයි.
🌺පොල් තෙල් ,ඔලිව් මගින් සම නිරෝගී කරයී.
🌺වෙනිවැල් ගැට වලින් මැරැණු සම ඉවත් කර ගැනිමට පහසුයි.
නිවසේදී සාදා ගන්න පුලුවන් ස්ක්‍රබ් එකක,
🌻අවශ්‍ය ද්‍රව්‍ය
1.කෝමාරිකා ජෙල්  (කෝමාරිකා පිත්තක් කපා ජෙල් කොටස පොත්ත හසු නොවන පරිදි වෙන්කර ජලය නොයොදා බෙලෙන්ඩර් කර ගත හැකි .)
2.වෙනිවැල් ගැට කුඩු
3.කහ කුඩු  හෝ කස්තුරි කහ
4.සුදු පොල්තෙල් හෝ ඔලිව් ඔයිල්
🌻ක්‍රමය
     පළමුව කෝමාරිකා ජෙල් එකතු කරන්න.
,වෙනිවැල් ගැට කුඩු,සුදු පොල්තෙල් ,කහ කුඩු එකතුකර හොදින් මිශ්‍ර කරන්න .
මෙම මිශ්‍රණය ශිතකරනයේ දමා සතියක් තබා ගත හැකි.
🌻භාවිතය
    පිරිසිදු ශරීරයේ ආලේප කරන්න.විනාඩි 20 තබා හොදින් පිරිසිදු ජලයෙන් රවුමට ස්ක්‍රබ් කර සෝදා හරින්න.
ඉක්මනින් ප්‍රතිඵල සදහා සතියට දෙවරක් භාවිතා කරන්න.
පස

Comments