Ice cube terapy -අයිස් කැටයකින් රැව රකිමු.
💐කැරට් ice cube massage 💐
Ice cube massage කියන්නේ ඕනෑම සමකට භාවිතා කරන්නපුලුවන් ගෙදරදී සාදා ගත් හැකි දෙයක්,
💐ලැබෙන වාසි.
1.සම පිරිසිදු වෙයි.
2.පැහැපත් සමක්,
3.කූරළෑ පරදයි.
4.තරැණ සම රැක දෙයි.
5.සම ප්‍රබෝධමත් කරයි.
5.නැවුම් සමක් ලබා දෙයි .
6.වීවූර්ත වු සිදුරැ වසා ගැනීම.
7අධික තෙල් අඩු කරයි.
8.හිරැඑළියට පිලිස්සුන සම සුවපත් වෙයි.
8අදුරැ ලප නැති කර ගන්නත් පුලුවන්,
9.බ්ලීචින් වලින් ආසාදිත සම සුවපත් වෙයි.
👼වෙහෙසට පත් වු වේලාවට ඇස් මත ice වතුර පොගවා ගත් පුළුල් කැබැල්ලක් තබන්න.කොපමණ සනීපයක් දැනෙනවද අත් විදින්න.
මම නිරන්තරයෙන් පාවිච්චි කරන ice cube ,මගේ ශිතකරනයේ නැති වේලාවක් නැහැ.මේ වගේ විශෙශ්ෂ හැකියාවක්🥕 #ice cube massage තුලින් අපට ලැබෙනවා.
ඉතින් ඔන්න මම කියන්නම් ඕනෑම සමකට තමාගේ සමට තෝරා ගන්න.ගෙදරින් ලැබෙන අමු ද්‍රව්‍ය
🌼තෙල් සම - cucumber,කෝමාරිකා,මින්චි,කැරට්
🌼වියළි සම- කෝමාරිකා ,සහල්
වතුර,කැරට් ,අලිගැටපේර,
🌼 සාමාන්‍ය සම - රෝස වතුර,කැරට්
🌼මිශ්‍ර සම -බීට් රෑට්,කැරට්
🌼 ඕනෑම සමකට -පිරිසිදු ජලය,කැරට්
🌸Ice cub massage තුලින් මුහුණේ ලේ ගමනා ගමනය වේගවත් කරන නිසා පැහැපත් සමක් ලැබේ.
🌸සම නැවුම්ව තබයි.
🌸අභ්‍යන්තර සම පෝෂණය කරයි.
දැන් දන්නවානේ විස්තරය,හදමුද ice cube සාදා ගන්නා ක්‍රමය-:
💐කැරට් ගෙඩි 2ක්පි
💐රිසිදු වතුර අඩු කෝප්ප 1 ක්
කෑරට් ගෙඩි පිරිසිදු කරගන්න.
පොඩිකැබලිවලට කාපා ගන්න.
වතුර එකතු කර හොදින් අඹරා ගන්න.
දැන් මිශ්‍රණය ගොට්ටක්කින් පෙරා ගන්න.
Ice cube tray එකක දමා සෙට් වන්නට තබන්න.
zip lock bag දමා ශිතකරනයේ තබා ගන්න.
ඕනෑම කාලයක් තබා ගත් හැකි.
ඕන්න office ය්න අය බෑ කියන්නේ නැහැ,සතියටම එක දවසේ හදා ගන්න.
භාවිතා කරන ආකාරය 🌻
1.සම පිරිසිදු දු කර ගන්න.
2.විනාඩි 5 ඇතුලත් රවුමට මුහුණ පුරා අලේප කරන්න .(වැඩි වේලාව තැබීමෙන් සමට හානිවිය හැකි)
🥕සම රෝස පැහැයක් ගනිවී.
(සෑම සමකටම නොවෙයි,ටික වේලාවකින් මග හැරේවී,සත්කාරය හොදීන් සිදුව් විට මේ ආකාරය වෙයි.)
🥕Ice කැටය අල්ලා ගැනීමට අපහසු නම් සිනිදු රෙදි කැබැල්ලක ඔතා පාවිච්චි කරන්න.(වඩා සුදුසු ice cube කෙලින්ම සමට යෙදීමයි.)
පාවිච්චි කිරීම🌸
දවසේ ඕනෑම වේලාවක භාවිතා කල හැකි.
හොදම ප්‍රතිඵල සදහා උදේ සවස භාවිතා කරන්න.
සතියක් පාවිච්චි කර වෙනස වටහා ගන්න.
ප්‍රතිඵල කියන්න,අමතක කරන්න එපා.
http://ity.im/uvOLchttp://ity.im/CsBDm
Comments