ඔයිල් මසාජ් ගෙදරදී කර ගන්න බැරිද?


ඔයිල් මසාජ් මගින් සම පෝෂණය වන බව ඔබ දන්නවාද?

සමේ තෙතමනය රදවා ගැනීමට මහගු උපකාරයක් වන ඕයිල් මසාජ් ආසියානු රටක් වන අපට ඉතාමත්  පහසුයි.
පොල්තෙල් අපට ලංකාවේ ඕන තරම් සොයා ගන්න පුළුවන් ,
ඔබ දන්නවද පොල්තෙල් මගින් සමේ තෙතමනය  හොදින් ආරක්ෂා කරගන්නත්,හිරැකිරණට පිළිස්සුණු සම සුවපත් කරන්නත් හැකියාවක් තියෙන බව,
ඔන්න එහෙනම් ඔබට අද ඉදලම පොල්තෙල් මුළු ශරීරයේ ම ආලේප කරන්න පුළුවන්,

ඔබ විළුබ පැළුනම පිටරටින් ගෙන්වන වැස්ලින් ආලේප කරනවා නේද ,අද ඉදලා එ වෙනුවට පොල්තෙල් ආලේප කරන්න,ඔබේ දෙපය ඉක්මනින් සුවපත් කර ගන්න පුළුවන් ,
පොල්තෙල් කියන්නෙ ඒ තරම් විශ්මිත හැකියාවක් ඇති ද්‍රව්‍යක්,

ඉතින් අපි නොසලකා හරින පොල්තෙල් හිසකෙස් ,සම රැක ගන්න විදේශීය රටවල ලොකු මුදලක් වැව කර මිලදී ගෙන භාවිතා කරනවා.

ඔන්න වියදමක් නැතිවම ඔබට නිවසට ගෙන පොල්තෙල් මුළු ශරීරයේ ම ආලේප කර විනාඩි 45 තබා සෝදා හරින්න .

මේ ප්‍රතිකාර සතියට වරක් කලොත් ඔබට සමේ පුදුමාකාර වෙනසක් දැක ගත් හැකි,

🌻සම සුසිනිදු කරයි
🌻පැහැපත් කරයි
🌻වියළි සම රැක දෙයි
🌻තෙතමනය රකියි

Comments