හීනෙන් භය වෙනවාද ?Dream Catcher (ඩ්‍ර්රිම් කැච්චර්)

ඔන්න trend එකේ තියෙන dream catcher එක මොකද්ද බලමු.

ඇමරිකන් සම්ප්‍රදායෙන් පැවත් එන dream catcher (sacred hoop) සුභ සිහින දකින්නට උදවු වෙන බව කියවේ.

Dream catcher නීර්මාණය කර ගන්නේ බෙහොමයක් නිවසේදීමයි.
මෙව එල්ලා තැබීම ඉතාමත් සුදුසු වන්නේ නිදන කාමරයේ ඇදට පනෙන ලෙසයි.
ඇමරිකානු ජාතිකයන් මෙය බැල්කනි සහ විශෙශ්යෙන් ගාරාජයේ එල්ලා තබන්නෙ,තම වාහන ආරක්ෂා කර ගැනිමට බව කියවේ.

දරැවන් හා වැඩිහිටියන් අදුරු සිහින නිසා බිය දුරැ කරන්න තමයි,මේ dream catcher භාවිතා කරන්න.💀😱👽👿

ඔබත් හදා ගන්න.

ඔන්න සරලව dream catcher එකක් හදමු.
අවශ්‍ය ද්‍රව්‍ය .
1.වූල්
      2.රවුම් 3"
     3.රවුම් 1"
4.පබළු
    6.  පිහාටු 
7  .නූල්
දැන් රවුම් වටේට වුල් ඔතා ගන්න.ඇතුලත නීර්මාණය කර ගන්න.
පිහාටු අලංකාර ආකාරයට පබළු සමග එකතු කර එල්ලා ගන්න.
මේ ආකාරයට පහසුවෙන්ම ඔබට නිර්මාණය කර ගන්න පුලුවන් .

❤❤Dream catcher සදාගන්න වීඩියෝ ලින්ක් එක පහතින්
http://ity.im/AHfb7

Comments