ඕකිඩ් කොකඩම හදමු.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🌷පැල හිටවන කලාව කෝකඩම🌷
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
කොකඩම කියන්නේ ජපානය පැවත එන කලාවක් ,මෙය පැල කුඩාවට තියාගන්න ඔවුන් යොදාගත්ත කලාවක් විදියට තමයි සැලකෙන්නේ බොහෝ දුරට බෝන්සායි කලාවට ලගින් යන් මූල පද්ධතිය කුඩාවට නඩත්තු කරන්න යොදා ගනී.
ඕනෑම පැල වර්ගයක් මේ විදිහට කොකඩම විදියට හදලා indoor garden එක්ක එහෙම නැත්නං dining table එක්ක ඕනම තැනක තියාගන්න පුළුවන්,
මේ සඳහා ඕනම පැලයක් පාවිච්චි කරන්නත් පුලුවන්,ඒ ගැන දැනගන්න අවශ්‍ය නම් පහතින් කමෙන්ට් එකක් දාන්න ,
ඕන පැලයක් කොහොමද හදාගන්න අවශ්‍ය කියලා මම නැවත වීඩියෝ එකක් කරනම්,
🌷ජනේලයක එල්ලා සාදා ගන්න පුලුවන්
🌷ගාර්ඩ්න් එකේ ගස්වල එලා හදන්නත් පුලුවන්
🌷බිත්තියක එල්ලා සාද ගන්න පුලුවන්
ඕකිඩ් වලින් කොකඩම සදා ගන්නා ආකාරය මේ වීඩියෝ එකේන් වීඩියෝ එකක් බලන්න.
https://youtu.be/il1fddIh304
ඔයාලත් මේ විදියට කොකඩමක් හදලා මටත් ෆොටෝ එකක් එවන්න.
🌻🌻🌻
#sandavlog
#sandagardenpathsl
#kokedama
#කොකඩම
Comments