කලන් කොළය
Kalan Kola (Leaf Plate)
🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️
Have you seen the kalan kola hanging on cobwebs in old houses?
These plates, made from the fallen leaves of trees like the puwak (areca) or kapuwak, were used by our ancestors on various occasions.
They are very environmentally friendly and therefore highly suitable for use.
Well, I too made a kalan kola recently.
How to Use a Kalan Kola:
The method of using a kalan kola is to soak it in water for about 10 minutes until it becomes soft and pliable.
It is said that rice served on a kalan kola can be kept for up to 3 days without spoiling. In the past, people used it to carry food separately during pilgrimages.
Preserving these traditions passed down from our elders, while also raising awareness, is very important.
🕸️ To serve rice
Can be washed and reused several times, making it very practical.
🕸️ To strain dodol (a sweet)
An essential item — a strainer is made from kalan kola and hung so excess oil drains out from the dodol.
🕸️ For preparing imbul kiribath (a traditional coconut milk rice)
Absolutely essential for this dish!
.............................................................................................................................................................
කලං කොළය (කොළ පත)
🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️
පැරණි නිවසෙවල දර මැස්සේ එල්ලා තබා ඇති කලන් කොළ දැක තිබේනවාද?
පුවක් කපුවක් ගසේ ඉදිවැටෙන කොළය භාවිතා කර සාදා ගන්නා කොළ පත් මුතුන් මිත්තන් විවිධ අවස්තාවල භාවිතා කලා.
පරිසරහිත්කාමි නීසා භාවිතයට ඉතා සුදුසුයි .
ඔන්න මමත් කලන් කොළ යක් හදා ගත්තා.
කලං කොළ බාවිතා කරන ක්‍රමයද වනනේ කල්න් කොල වතුර ඉස විනාඩි 10 තබා මෙලෙක් වූ පසු භාවිතා කිරිමයි.
කලං කොලයක බත් මුලක් දවස් 3ක් පිලිණු නොවු තබා ගත් හැකි බව කියවේ.එකල වන්දනාවේ යන්නන් වෙන වෙනම කෑම ගෙන යාමට භාවිතා කරන බවත් සදහන්
අපෙන් ගිරිහී යන අපේ උරැමයන් සුරකින වගේම දැනුවත් වීමත් ඉතා වැදගත්..
🕸️බත් මුලක් බදින්න
කීප වරක් සෝදා භාවිතා කල හැකි නිසා ඉතා ප්‍රයෝජනවත්
🕸️දොදොල් පට්ට බැදිමට නැතිවම බැරි දෙයක්දෙදොල්වල තෙල් බැසීමට පට්ටයක් සාදා එල්ලා තබයි .මෙයින් අනවශ්‍ය තෙල් ඉවත් වෙයි.
🕸️ඉඹුල් කිරිබත් හදන්න නැතිවම බැහැ.
🕸️කොලපත් භාවිතා කල අවස්තා
🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️
🕸️විවිධ ඇටවර්ග වියළා ගැනීමට
🕸️කිතුල මදින්න අඩුම කුඩුම රැගෙන යන්න.
🕸️තෙලිජ්ජ වැනි දියරමය දේවල් රැගෙන යාමට
🕸️මී පැණී,කිතුල් පැණි ගබඩා කර තබා ගැනීමට
🕸️කිඩා ළමුන්ගේ විනෝදාංශය සදහා කොළපත් පැදිමට
🕸️කල් තබා ගන්නා මස් පැණි තුල බහා තැබුවේ මේ කොළ පත් වල බව කියවේ..
Comments